Adaraniya Purnima ‍| Episode 251 20th July 2020

සන්ද්‍යා හට ඩග්ලස්ගේ නිවසේ සිට උපශාන්ත අත් අඩංගුවට රැගෙන ගිය බවට මනෝජ් පවසයි. ඩග්ලස් ඇතුළු පව්ලේ සියලු දෙනා කල වංචා සියල්ල හෙළිවෙයි. මීළඟට කුමක් වෙයිද? සන්ද්‍යා පුර්නිමා හට අසංක කසාද බැඳීමට අවසර දෙයිද?

Loading...

Related Videos